ඩෙංගු රෝගියෙකුට නිවසේ සිට ප්‍රතිකාර කරන අයුරු
ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරිලා. රෝහල්ගත කරන්නට සිදු වන තුරු සාර්ථකව ඩෙංගු රෝගයට ප්‍රතිකාර කරන අයුරු බලමු.
ලැව් ගින්නකට වඩා සීග්‍රයෙන් පැතිරෙන ඩෙංගු වසංගතය කෙතරම් පාලනය කළ නොහැකි තත්වයකට පත්ව ඇත්දැයි කිවහොත් කොළඹ නගරයේ රජයේ රෝහල් පමණක් නොව පුද්ගලික රෝහල් පවා දැන් රෝගීන් භාර ගැනීම අත් හිටුවා තිබෙනවා.දිනපතා ඉහළ යමින් පවතින රෝගීන් සංක්‍යාව නිසා රෝහලේ රඳවාගත හැකි සිමාව ඉක්මවා යාම මීට හේතුවයි.
මෙම තත්වයට මුහුණ දීම සඳහා ඩෙංගු රෝගියකු රෝහලට ඇතුළත් කරගත නොහැකි වුවහොත් පොදු ජනතාවට කඩිනමින් ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ගැන ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් අප දැනුවත් කරනවා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද මෙම අත් පත්රිකාවඉතාමත්ම වැදගත් වන අතර, මේ ඇසුරින් ඩෙංගු රෝගය වැලඳී රෝහල් ගත කිරීමට නොහැකි රෝගියකු නම් මේ ගැන දැනුවත් රෝහල්ගත කරන තුරු රෝගියාට නිවසේ සිට රෝගය කළමනාකරණය කල යුතුයි.
රෝහල්ගත කරන තුරු ඩෙංගු රෝගියකු නිවසේ සිට බලාගන්නේ කෙසේදැයි බලමු.
උණ හෝ ඩෙංගු රෝග ලක්ෂණ මතු වූ මුල් දිනයේම ඩෙංගු ප්‍රතිදේහජනක (NS1) පරීක්ෂාවෙන් ඩෙංගු රෝගය වැළඳී ඇති හෝ නැති බව තහවුරු කරගත හැකියි.
1. උණ පාලනය කිරීම
රෝගියාගේ උණ පාලනය සඳහා Panadol හෝ Paracetamol ඛාණ්ඩයේ බෙහෙත් පමණක් ලබා දිය යුතුයි.
2. විවේකය
ඩෙංගු රෝගයෙන් ඉක්මන් සුව වීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන්නේ විවේකයයි. උණ බැස ගිය පසුත් රෝගය මුළුමනින්ම පහව යන තෙක් හැකි තරම් විවේක ගැනීම ඉතාමත්ම වැදගත්.
3. රුධිර පරික්ෂාව
රුධිරයේ රුධිර පට්ටිකා ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතු හෙයින් වෛද්‍ය නිර්දේශ අනුව පැය 8කට හෝ 12 කට වරක් ඩෙංගු පරික්ෂාව සිදු කල යුතුය. රුධිර පට්ටිකා ප්‍රමාණය 130,000/මmm3 ට ආසන්නව ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
4. අහාර
ආහාර රුචිය සාමාන්‍ය ලෙස පවතී නම් සාමාන්‍ය පරිදි සැහැල්ලු ආහාර ලබා ගත හැක.
5. දියර
පලතුරු යුෂ, තැඹිලි, කැඳ, සුප් වැනි ලවණ සහිත දියර වර්ග පානය කිරීම ඉතාම වැදගත්.
6. දියර කළමනාකරණය
දියර කළමනාකරණය ඩෙංගු රෝගී තත්වය පිරික්සීමේ හා ඩෙංගු වලින් ඉක්මන් සුවය ලැබීම සඳහා කල යුතු ප්රචනතම කාර්යභාරයයි. දියර කළමනාකරණය නිසි පරිදි කළ යුතු ආකාරය හා අවශ්‍ය ලඝුව මෙම මෙම අත් පත්‍රිකාව තුළ අන්තර්ගත වන අතර පහත වීඩියෝවෙන් මෙම දියර ඇතුල් කර ගැනීම හා පිට කිරීම පිරික්සිය යුතු ප්‍රමාණ ගැන පැහැදිලි කරනවා.
7. මුත්‍රා පිට වීම
මුත්‍රා පිට කිරීම සඳහන් කිරීමද ඉහත දියර කළමනාකරණයේම කොටසක්. සිරුරේ බරට (kg) සමාන මුත්‍රා ප්‍රමාණයක් (ml) පැයකදී පිට වන අකාරයෙන් දියර පානය කල යුතුය.
8. ඉක්මන් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වෙනත් අවස්ථා
- නොනත්වා පවතින පාචනය හෝ වමනය
- තද තෙහෙට්ටු ගතිය
- ඕනෑම ස්ථානයකින් රුධිර වහනය වේනම්
- තද හිසරදය
- උදරයේ තද වේදනාව
වසංගත උවදුරක්ව පවතින ඩෙංගු රෝගයෙන් වලකින අකරණ, පාලනය කල හැකි ආකාරය, ඉක්මනින් සුව වන ආකාරය ආදිය ගෙනෙන වැදගත් ලිපි දත්ත ලද විගස ඔබ වෙත ගෙනේ එන්නට අප නිතර සැදී පැහැදී ඉන්නවා. මේ ලිපිය බොහෝ දෙනාට වේ වෙලාවේ උපකාර විය හැකි බැවින් හැකි පමණ හැමෝම සමග බෙදා ගනී යැයි අප බලාපොරොත්තු වෙනවා.
මෙම ලිපිය සඳහා අවශ්‍ය දත්ත ජාතික ඩෙංගු මර්ධන ඒකකය විසින්කුත් කල වාර්තා වලින් ලබා ගන්නා ලදී.
Article Source- https://lk.theasianparent.com
Dengue Fever Symptoms
According to data from epidemiology unit of Sri Lanka, the number of total cases recorded for year 2009 is 32713. Most affected district was Kandy. Colombo, Gampaha and Kaluthara districts which have been susceptible in the past have also recorded a high rate of infection and deaths.
- Incubation period is 2-7 days.
- All haemorrhagic fever syndromes begin with abrupt onset of fever (39.5–41ºC) and myalgia.
- Fever is often biphasic with two peaks.
- Fever is associated with frontal or retro-orbital headache lasting 1–7 days, accompanied by generalised macular, blanching rash.
- Initial rash usually fades after 1–2 days.
- Symptoms regress for a day or two then rash reappears in maculopapular, morbilliform pattern, sparing palms and soles of feet. Fever recurs but not as high. There may be desquamation.
- DF cases experience severe bony and myalgic pain in legs, joints and lower back which may last for weeks (hence breakbone fever).
- Nausea, vomiting, cutaneous hyperaesthesia, taste disturbance and anorexia are common.
- Abdominal pain may occur and if severe suggests DHF pattern.The signs of dengue fever/ Dengue haemorrhagic fever are- High fever, rash, hypotension and narrow pulse pressure, poor capillary refill.
- There may be hepatomegaly and lymphadenopathy.
- A tourniquet placed on an arm may induce petechiae in early DHF cases. DHF sufferers exhibit a bleeding tendency as evidenced by petechiae, purpura, epistaxis, gum bleeding, GI haemorrhage and menorrhagia. There may be pleural effusion, ascites and pericarditis due to plasma leakage.
- Petechiae are best visualised in the axillae.
- Flushing of head and neck.
- Tender muscles on palpation.
- Periorbital oedema and proteinuria may be present.
- Maculopathy and retinal haemorrhages may also occur.
- DSS pattern cases progress through DHF until profound shock due to severe hypotension is present.
- CNS involvement e.g. encephalopathy, coma, convulsions.
- Hepatic failure: Means failure of the liver
- Encephalopathy: Means damage to the brain causing fits, loss of consciousness and confusion- Myocarditis – Inflamation of heart muscles
- Disseminated intravascular coagulation - Damage to blood vessels and blood cells causing problematic bleeding and clottingDengue can cause death
- Infection may be confirmed by isolation of virus in serum and detection of IgM and IgG antibodies for Dengue by ELISA, monoclonal antibody or haemagglutination
- Molecular diagnostic methods such as reverse-transcriptase-PCR are increasingly being used.
- Chest X-ray may show pleural effusion.
- Nutritious diet and lot of liquids, But avoid red and brown foods and drinks like coffee, chocolate, grapes etc as it may misinterpret vomiting as blood stained vomitus.
- Fever control with paracetamol, tepid sponging and fans. Aspirin should be avoided.
- Need to seek advice from a qualified medical practitioner if fever lasts for more than 2 days
- Hospital managemnt includes intravenous fluid resuscitation with close monitoring. Haemorrhage and shock will require Fresh Frozen Plasma, platelets and blood. Intensive management with inotropes of the shock syndrome may be required in severe DHF/DSS cases.
- Anti-mosquito public health measures such as reducing breeding sites ( flower pots, fish tanks,tires, coconut shells, tins, water collecting plants, gutters which can collect water) and good sewage management
- Insecticides to destroy the larvae
- Mosquito nets can be used during day time as the Aedes mosquitoes is day-biting.
- Mosquita repellents
- There is a bacteria called Bacillus thuringiensis which destroy the mosquito larvea